Newst Articles we offer
Blog
July 22, 2016 10:27 am
There aren’t any places we admire more than the Earth. Because we all have generated as the human beings on this Earth. Since the day all our souls have begun to breathe this lively ball cherished us too much. But all we have to drop in the same place when we are thinking about the formation of live.
Blog
July 21, 2016 01:21 pm
රාවනා චරිතය  බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ දඩුමොණර යන්ත්‍රය මගිනි. එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි. 
Blog
July 20, 2016 03:33 pm
ඩිඔක්සිරයිබෝ නියුක්ලෙයික් ඇසිඩ් හෙවත් DNA යනු, සෑම ජීවියෙකුගේම හා සමහර වෛරසවල වර්ධනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු / මග පෙන්වීම් (ජානමය තොරතුරු) අඩංගු නියුක්ලෙයික් අම්ල වේ.
Blog
July 18, 2016 02:57 pm
අයිලීන් මේරි කොලින්ස් අභ්‍යවකාශ ෂටලයක පළමු හා එකම නියාමකවරියයි. එපමණක් නොව ඇය අභ්‍යවකාශ ෂටලයකින් උඩු ගුවනට ගිය පළමු වැනි එකම අණ දෙන නිලධාරිනිය ද වන්නීය.
Blog
July 11, 2016 12:41 pm
හරිත වනයෙන් පොහොසත් පේරූ රාජ්යය ,දකුණු ඇමරිකාවේ ඇන්දීස් කඳුවැටිය පාමුලය පිහිටා තිබේ.අභ්‍යවකාශයේ සිට බලන කල්හි ඇන්දීස් කදුවැටිය පාමුල සිට ඝන වනාන්තරය කිලෝමීටර් 3,700ක් පමණ ප්‍රදේශයක් පුරා කොළ පාට මුහුදක් මෙන් විහිදී ගොස් අත්ලාන්තික් සාගරයට එක් වෙයි.
Blog
July 08, 2016 03:43 pm
According to the consensus is that there are at least between 100 billion and 200 billion galaxies in our universe. For an example if we take the Milky Way ..
Blog
July 05, 2016 08:04 am
අතීතයේ දී මිනිසා සිතා සිටියේ අගහරු ලෝකයේ ජීවින් සිටින බවයි. අගහරු ලෝකයේ සිට යානා සහ ජීවින් පෘතුවියට පැමිණෙන බවට පෘතුවි වැසියන් විශ්වාස කළේ මේ නිසායි. 
Blog
July 01, 2016 11:43 am
ලොව තවමත් නොවිසිදුනු අභිරහස් වලින් එකක් ලෙස සැලෙකන බර්මියුඩා ත්‍රිකෝණය පිළිබදව ලොකු කුඩා සියළු දෙනාම දැන ගැනීමට උනන්දුවක් දක්වන කාරණයක්. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු.
Blog
June 28, 2016 03:09 pm
පියාඹන පීරිසි (Flying Saucers) කියු සැනින් නොදන්නා කෙනෙකු නැති තරම්ය. වර්තමානයේ උන්මාදයක්ව පවතින මෙම පියාඹන පිරිසි නොහොත් හදුනා නොගත් පියාඹන වස්තු ගැන අපි අද කතා කරමු.
Blog
June 24, 2016 11:55 am
Photography is the process of creating durable images with the help of gathering emission or reflecting lights from the various angles on to the light sensitive surface.
Blog
June 18, 2016 11:23 am
Father"s Day is a celebration honoring fathers and celebrating fatherhood, paternal bonds, and the influence of fathers in society. 
Blog
June 17, 2016 12:32 pm
Still Photography always is the most astonishing form of recording events that sometimes even change the fate of powerful people.
Blog
June 16, 2016 08:53 am
ප්‍රංශයේ Chalon – Sur – Saone නම් පිටිසර ප්‍රදේශයේ Joseph Nicephore Niepce  නම් පුද්ගලයෙකු ජීවත් වුවා. ඔහු විද්‍යාත්මක චින්තනයෙන් යුත් පුද්ගලයෙක්. 
Blog
June 16, 2016 08:34 am
ශි්‍ර ලංකාවට බුදු හිමියන් තෙවරක්ම වැඩම කළ පින් බිමකි. පළමු වර මහියන්ගනයටත්, දෙවනුව නාගදීපයටත්,තෙවනුව කැළණියටත් බුදුරදුන් වැඩම කළ බව මහා වංශයේ ස`දහන් වේ.
Blog
June 13, 2016 09:52 am
ලොව ප්‍රධාන මැණික් වර්ග 06ක් ඉංග්‍රිසීන් විසින් රජවරු 05ක් හා රැජින (Five Kinges & One queen) ලෙස හදුන්වයි. 
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter