Newst Articles we offer
Blog
June 11, 2016 08:12 am
පෘථිවි ජෛව ගෝලයේ ඇති විශාලම පරිසර පද්ධතිය සාගරයයි. එය ලෝකයේ ඇති විශාලම ආහාර නිෂ්පාදනාගාරයද වෙයි.
Blog
June 09, 2016 12:45 pm
World’s ocean day is introduced in 1992 at the Earth Summit in Rio de Janerio. Then the United Nations officially recognized June 8 as the “World’s Ocean Day” in late 2008.
Blog
June 07, 2016 01:22 pm
Muhammad Ali (born Cassius Marcellus Clay Jr. January 17, 1942 – June 3, 2016) was an American professional boxer, widely regarded as one of the most significant and celebrated sports figures of the 20th century. 
Blog
June 03, 2016 07:18 am
World Environment Day (WED) is celebrated every year on 5 June to raise global awareness to take positive environmental action to protect nature and the planet Earth. It is run by the United Nations Environment Programme (UNEP).
Blog
June 02, 2016 01:37 pm
ලෝකයේ තිඛෙන පරිසර පද්ධති තුළින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස කඩොලාන හැදින්විය හැකි වේ. 
Blog
May 31, 2016 10:53 am
ශී්‍ර ලංකාවේ ලෝක උරුමයක් බවට හදුන්වනු ලැබු වනාන්තර ප්‍රදේශ 02ක් පවති. එය නම් මධ්‍යම කදුකරය හා සිංහරාජ වනාන්තරයයි.
Blog
May 20, 2016 10:10 am
Vesak is celebrated in the day of the full moon according to the traditional lunar calendar in May. It is to mark the birth of Siddhartha Gautama in Lumbini at Nepal, Supreme attainment as the Buddha the enlightened one and the parinibbana over 2500 years ago at Kusinagar the three most important events of the Gautama Buddha"s life.
Blog
May 20, 2016 09:55 am
එදා සිට සිංහල ජන සමාජය තුළ  ගම් මඩු , දේවාල මඩු, දහඅට සන්නිය ආදිය සුලබ කාරනා වුනා.මේ විවිධ ශාන්ති කර්ම අවසානයේදී ගරා යක් ශාන්ති කර්මය ලොකු කුඩා කාගේත් සිත් ගත් කාරණයක්. අද අපි ඒ ගැන කතා කරමු.
Blog
May 19, 2016 05:05 pm
ශ්‍රී ලංකාව වූ කලී ලොව ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග රාජ්‍යයකි. 
Blog
May 18, 2016 05:30 pm
විජය ඇතුළු සත් සීයක් පිරිස සිංහබාහු පිය රජතුමාගේ රාජ්‍ය උදහසින් රටින් පිටුවහල් කරන ලදි.මෙවුන් ඉන්දියාවේ සුප්පාරක නැව් තොටින් නැව් නැගි ලංකාවේ වයඹ දිග වෙරළේ පිහිටි ස්ථානයකට ගොඩ බැස්සේය. 
Blog
May 18, 2016 04:20 pm
Bard has been considered as the greatest writer in English language .He was an English poet, playwright and an actor too. He is known as the England’s National Poet of all time and the greatest dramatist.
Blog
May 12, 2016 04:25 pm
ෆ්ලොරන්ස් නයිටිංගේල් ,ඉංගී්‍රසි ජාතික විලියම් එඩ්වර්ඩ් හා ප්‍රාන්සස් ස්මිත් යුවළට දාව 1820 මැයි මස 12 වන දින ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී උපත ලැබුවාය. 
Blog
May 11, 2016 03:27 pm
ජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා.  ඒ පවුලේ ප්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.
Blog
May 11, 2016 10:26 am
18 වන සියවස කියන්නේ ලෝකයේ සුවිශේෂී කලා නිර්මාණ බිහි වූ සමයක්. ඒ කාලේ ලන්ඩන් නුවර නගර පාලකයන්ටත් උවමනා උනා නගර අලංකරණයට සුවිශේෂී යමක් කරන්න.
Blog
May 09, 2016 03:12 pm
මහා භාරත දේශය හෙවත් ඉන්දියාව ලෝකයේ විශාලතම මහද්ධිපය වන ආසියානු මහද්ධිපයේ  රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන ස්ථානයත් දකුණු ආසියාවේ පළමුවන ස්ථානයත් ඉන්දියාවට හිමිවෙයි. 
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter