Newst Articles we offer
Blog
May 05, 2016 09:29 am
ශ්‍රි ලංකාව ජනාවාස වෙයි
ශ්‍රි ලංකාව ජනාවාස වීම පිළිඹ`දව මහා වංශයේ ස`දහන් වන මුඛ පරම්පරා ගත ජනප්‍රවාද වලට අනුව කි.පු. 6 වන සියවස දක්වා පමණ වු ඈතකට දිව යයි. ශ්‍රි ලංකාව් ඉතිහාසය හැදැරීමට ඇති ප්‍රධානම මුලාශ්‍රය වන්නේ කි්‍ර.ව 05 වන සියවසේ දී රචනා වු බවට සැලකෙන මහා වංශයයි. 
Blog
May 04, 2016 10:21 am
ළමාහේවගේ දොන් බැස්ටියන් වික‍්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ නොචෝහිමි යුවලට දාව 1890 මැයි 29 වන දින පිරිමි දරුවෙකු උපත ලැබීය. ඔහු නම් මාර්ටීන් වික්‍රමසිංහය.
Blog
May 03, 2016 12:29 pm
විදුලි බල්බය වර්තමානය වන විට සෑම නිවසක පාහේ දැක ගන්නට ලැඛෙන්නක් බවට පත් වී තිබුනත් විදුලි බල්බයේ උපත සිදුවුයේ කෙසේද කියා බොහෝ දෙනා නොදන්නා කරුනක් බවට පත් වී තිබේ.
Blog
May 02, 2016 02:52 pm
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී ස්ථානයකි සීගිරිය. සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයෙන් ලොව අටෙවනි පුදුමයට පාත්‍ර වු මහා කලාගාරයකි. 
Blog
April 27, 2016 04:24 pm
මාතර යුගයේ ප්රකට කිවිඳියක ලෙස ගජමන් නෝනා හඳුන්වා දිය හැක. ඇය උපත ලබන්නේ 1758 වර්ෂයේදී කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදීය. ඇයට මාස 10 ක් පිරුණු තැන ඇය දෝන ඉසඛෙලා පෙරුමාල් කොර්නේලියා යන නමින් බව්තිස්ම කරනු ලැබීය. 
Blog
April 27, 2016 03:00 pm
1 May was chosen to be International Worker’s Day in order to commemorate the 4 May1886 Haymarket affair in Chicago. The police were trying to disperse a public assembly during a general strike for the eight-hour workday, when an unidentified person, later proved an agent provocateur threw a bomb at the police. The police responded by firing on the workers, killing four demonstrators.
Blog
April 26, 2016 02:29 pm
1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයේදී  වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කළහ .
Blog
April 26, 2016 11:26 am
The  way water makes lives alive
Before the millennia and centuries life has begun from the water. Since that day water has been feeding every living particle in the earth. It provides natural habitats for water born lives and makes foods for everyone. It supports enduring health, agriculture, 
Blog
April 09, 2016 07:50 pm
Bringing up my babies and constantly being at their beck and call, I would wistfully take comfort in the fact that as they got older they would find ways 
Blog
April 09, 2016 07:45 pm
Nestled comfortably in my lap my youngest looks busy at my desk, curls bobbing tenderly, fingers lightly tapping the keyboard, all in mimicry of myself at work. 
Blog
April 09, 2016 07:35 pm
While Sri Lanka has high rates of school attendance, identifying those who remain excluded and supporting policies to give them educational opportunities is the aim of a collaboration between UNICEF and UNESCO.
Blog
April 09, 2016 07:12 pm
A 44-year old  Kandyan Sinhalese  widow of aristocratic “Radala”  lineage  gained global fame for her country in 1960  when she became the world’s first woman prime minister. 
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter