Newst Articles we offer
News
September 07, 2016 03:35 pm
After holding a one day workshop Kids Academy moved to conduct a photography certificate course during previous August vacation. Kids who participated to this certificate program was  able to get an experience with participating practical sessions at Good Market, Independence Square, Zoo, Galle face and also they  visited to see Photography Exhibition conducted by the National Photographic Art Society of Sri Lanka at University of Visual and Performing Arts.   
News
September 07, 2016 03:13 pm
<p class="MsoNormal">Kids Academy Day three day workshop was held in 22nd, 23rdand 24th of August at NADA.&nbsp;</p><p class="MsoNormal"><br></p><p class="MsoNormal"></p>
News
August 04, 2016 12:28 pm
අතීතයේ වදවි ගිය මැමත් වර්ගයට අයත් යෝධ ඇතෙකුගේ ඇටකටු රාශියක් මෙක්සිකෝ හි ටල්ටෙපෙක් ග්‍රාමයේ කාණුවක් කපන්නට ගිය කම්කරුවන් පිරිසකට හමුවී තිඛෙනවා.
News
July 11, 2016 01:51 pm
පාසැල් දරුවන්ගේ දිවා විවේක කාලය දීර්ඝ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් රජයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.
News
July 06, 2016 04:56 pm
Ramadan is the ninth month of the Islamic Calendar. Ramadan is also called Ramazan. This is the Islamic month of fasting. Each day during this month Muslims are avoiding from eating drinking smoking etc.
News
June 06, 2016 03:57 pm
ජුනි මස 05 වෙනිදාට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත්කිරිම ඊයේ (ජුනි 05) පොලොන්නරුව සේවා මුක්ත ක`දවුර මහා විද්‍යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවේ.
News
June 02, 2016 03:42 pm
Hiroshima is the largest city of the Western Honshu and Honshu is the largest island of Japan. The name Hiroshima means “Broad Island” in Japanese. Hiroshima is best known as the first ever city that targeted by a nuclear weapon.
News
May 26, 2016 06:48 pm
2016 අ.පො.ස උසස් පෙළ විභාගය ස`දහා අයදුම් පත් භාර දීම මැයි මස 31 වනිදායින් නිමා වීමට තිබුනත් අයහපත් කාලගුණය හා ගං වතුර නිසා ආපදාවට ලක් වු සිසුන් වෙනුවෙන් සහන කාලයක් ලබා දීමට...
News
May 26, 2016 12:52 pm
Jayanthi Kuru-Utumpala became the first ever Sri Lankan lady climb to the top of Mount Everest with Johann Peiris as her fellow climber. 
News
May 26, 2016 09:06 am
2016 වර්ෂයේ ජී 07 සමුළුව අද (2016.05.26) සහ (2016.05.27) දෙදින තුළ ජපානයේ ෂිශාශි දී පැවැත්වේ.
News
May 23, 2016 02:25 pm
සබරගමුව පළාතේ අවතැන් ජනතාව රැඳී සිටින සහ අනාරක්ෂිත පාසල් 51 ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට එම පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.
News
May 23, 2016 02:13 pm
බස්නාහිර පළාතේ අවතැන් ජනතාව රැඳී සිටින සහ ගංවතුර තත්ත්වය නිසා පාසල් 37 ක් අද සහ හෙට ද (23 හා 24) වසා දැමීමට බලධාරින් තිරණය කර ඇත. 
News
May 18, 2016 02:59 pm
වෙසක් අසිරිය-විඳගමු සිතින් වැළකෙමු මතින් යන තේමාව යටතේ 2560 වැනි රාජ්‍ය වෙසක් උත්සව සතිය අදින් (18 වැනිදා) ආරම්භ කෙරේ.මෙම වෙසක් සතිය මෙම මස 24 වැනිදා දක්වා පැවැත්වේ.
News
May 17, 2016 04:49 pm
අයහපත් කාලගුණය නිසා වයඹ පළාතේ සියලු පාසල් 18 වැනිදා බදාදා වැසීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්‍යක්ෂ කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter