එලිසබත් රැජින 90 වෙනි ජන්ම දිනය සමරයි.
June 16, 2016 08:19 am
261
බ්‍රිතාන්‍යයේ එලිසඛෙත් මහ රැජිනගේ අනූ වැනි උපන්දිනය දින තුනක් මුළුල්ලේ නිල වශයෙන් සැමරීමට එරට සංදර්ශන, හමුදා පෙළපාලි සහ උත්සව සංවිධානය කර තිබූ අතර දහස් සංඛ්‍යාත ජනතාව වීදි දෙපසට එක්රැස්ව සිටි අයුරු දක්නට ලැබුණි. 

එලිසඛෙත් මහ රැජිනගේ අනූ වැනි නිල උපන්දින සැමරුම සංවිධානය කර තිබුනේ ඇයගේ උපන්දිනයෙන් සති හතක කාලයක් ගෙවුණු පසුවයි.ජුනි 12දා   බකිංහැම් මාලිගයෙන් පිටත උද්‍යානයේ සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට දස දහස ඉක්මවූ ජනකායක් රැස්ව සිටියහ.





Notice Board
Like Us on Facebook
Follow Us on Twitter