ළමුන් අතර වේගයෙන් පැතිරෙන කොරෝනා

0Shares

ළමුන් අතර කොවිඩ්-19 රෝගය පැතිර යෑම පසුගිය කාලයේ වේගවත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් මේ බව පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*